විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව
සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව
නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත් හැකියාව
ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව
අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව
ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව
ඔබගේ ව්‍යාපාර කීපයක් හෝ එකම ව්‍යාපාරයේ ශාඛා කීපයක් එකම system එකක් තුළ වෙන වෙනම manage කරමින් තොග පාලනය ද සිදු කිරීමේ හැකියාව
ඔබ කැමති කාල සීමාවක් තෝරාගෙන භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරමින් Invoices තුළ එය සටහන් කිරීමේ හැකියාව
නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන කාලය ඇතුළත් කළ පසු කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම සීමා කිරීමට ඇති හැකියාව
තොගය නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය, ගනුදෙනුකාර පාර්ශ්වයන් හට ගෙවිය යුතු ගෙවීම් හා ඔවුන්ගෙන් ලැබිය යුතු ලැබීම් පිලිබදව පෙර දැනුම් දීම්
ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විවිධාකාරයෙන් වර්ගීකරණය කරමින් සුවිශේෂී විකුණුම් මිලක් සහ වට්ටම් ලබාදීමට ඇති හැකියාව
භාණ්ඩ සඳහා වට්ටම් මෙන්ම භාණ්ඩ කීපයක් සඳහා එකවර වට්ටම් ලබා දෙමින් විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව
සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම් හා භාණ්ඩ ආපසු හරවා යැවීම් සටහන් කිරීමේ හැකියාව
භාණ්ඩ විකුණුම් සහ නැවත භාණ්ඩ ලැබීම් සටහන් කරමින් තොග කළමනාකරණය කිරීමේ හැකියාව
ගනුදෙනුකාර පාර්ශ්වයන් හට SMS සහ EMAIL පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව
විවිධ ගෙවීම් ක්‍රම මගින් සියලු ගනුදෙනු කිරීමට ඇති හැකියාව
විකුණුම් කොමිස් නියෝජිතයන් වෙනුවෙන් Invoice අගය මත ව්කුණුම් කොමිස් මුදලක් ලබාදීමට ඇති හැකියාව
ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ ලබාදෙන භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ඔබටම බලාගත හැකිවීම
ව්‍යාපාරයේ කාර්‍යසාධනය සරලව නිරූපණය කර පෙන්වන බැවින්,එය ව්‍යාපාරයේ තීරණ ගැනීමට පහසුවක් වීම
ඔබේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා පිරික්සමින්, සියලු ගිණුම් කටයුතු ඔබටම කරගෙන යාමේ හැකියාව
තොග ගැලපුම්, හුවමාරු කිරීම් ආදිය සිදු කරමින් තොග පාලනය සහ කළමනාකරණය පහසුවෙන් කරගත හැකි වීම
ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව
ඔබ කැමති ආකාරයට ඔබගේ invoice layout එක ඔබටම design කරගැනීමට හැකිවීම
භාණ්ඩයක් සමග සේවාවක් සපයන සෑම විටම combo products යන feature එක භාවිතා කිරීමෙන් විශේෂ වාසි අත්පත් කරගැනීමට හැකිවීම
Sign up now & Enjoy your 7 days free account. After that you should connect your VISA or MASTER CARD to make the payment.
Payment Options